ඔබත්,
01. පිළිගත් කාර්මික ආයතනයක පුහුණු පාඨමාලාවක් හදාරා ඇත්නම් ( NVQ Level 3/4)
02. හයිඩ්‍රොලික පද්ධති හා විදුලි පද්ධති ( වාහන ) පිළිබඳ දැනුම ඇති අයෙක් නම්
03.බර වාහන අලුත්වැඩියා කිරීමේ හැකියාව ඇත්නම්
04. දෝෂ හදුනාගැනීම පිළිබඳ සාමාන්‍ය දැනුම ඇති අයෙක් නම්
05.ක්ෂේත්රයේ වසර 03 ක අවම පළපුරුද්දක් ඇති අයෙක් නම්
අදම අයදුම් කරන්න.
Address
MSN Engineering (Pvt)Ltd
No.11 Kossinna Road, Parakandeniya, Imbulgoda
0702072280