ඔබේ පරිගණකය මන්දගාමී වී තිබේද? නව මෘදුකාංග ස්ථාපනය කර ගැනීමට අවශ්‍යද? අපි විශ්වාසවන්ත සහ වේගවත් සේවාවක් ඔබ වෙත ලබා දෙන්නෙමු.
අපගේ සේවාවන්:
Windows ස්ථාපනය (Windows Installation): රු. 1,500/- පමණි.
සියලුම ආකාරයේ මෘදුකාංග ස්ථාපනය (All Software Installation): රු. 800/-
ස්ථානය:
📍 පනාවල පාර, නිට්ටඹුව.
Whatsapp or Call