Computer Operator Job Vacancy In Kadawatha
ඉලොක්ට්‍රොනික් සේවා සපයන ආයතනයක පරිඝනක ක්‍රියාකරුවන් සහ ක්‍රියාකාරිනියන් සදහා රැකියා ඇබෑර්තු ඇත
* මයික්‍රොසොෆ්ට් ඕෆ්ෆිස් ( Microsoft office ) ක්‍රියා කරවීමේ හැකියාව
* ග්‍රැෆික් ඩිසයින් ක්ෂේත්රයේ පලපුරුද්ද අමතර සුදුසුකමක් වශයෙන් සැලකේ
* උදැසන 9.00 සිට සවස 6.00 දක්වා සේවා කාලය
* පෝය දින ඇතුළුව තවත් දින හතරක් නිවාඩු
* ස්ථිර රැකියාවක් සොයන ඔබට සුදුසු වන අතර අර්ධ කාලීන වශයෙන් රැකියාවට ගනු නොලැබේ
* වැටුප සාකච්ඡා කර ගත හැක
Address – M Power Holding ( Pvt ) Ltd 418/1/B , කඩවත පර , වැලිපිල්ලෑව හන්දිය
අමතන්න – 0717960733 / 0712311917