RK Enterprises Pvt Ltd – Complete Social Media Video Ads & Voice Creations
✔️ ඔබේ ව්‍යාපාරයට මේ කාලේ sales අඩු වෙලාද?
✔️ Customer attraction එක හරිහැටි ලැබෙන්නේ නැද්ද? 😔
✔️ එහෙනම් තවත් එහෙමම ඉඳලා කාලය නාස්ති කරන්නේ ඇයි?
✔️ අපි අරගෙන එනවා ඔබට හොඳම solution එක 💡
✔️ ඔබේ business එක රටටම හඳුන්වා දෙමු නවීන විදියකට 😁
✔️ ඔබේ ව්‍යාපාරයට ගැලපෙන professional Video Advertisement එකක් අපි නිර්මාණය කරලා දෙන්නෙමු 🎥🗣️
✔️ එම ads, Facebook / Instagram / TikTok / WhatsApp වැනි සියලුම Social Media Platforms වල share කරලා promote කරලා දෙන්නෙමු 😊
✔️ කරලා බලන්න හිතෙන වැඩක් නේද? 😄
✔️ එහෙනම් ඔබේ business එක වෙනදාට වඩා ඉක්මනින් වර්ධනය කරන්න RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න ☝️
💫 දිර්ඝ කාලීන අත්දැකීම් සහ මෘදුකාංග ක්ෂේත්රයේ විශ්වාසදායි පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින්
ඔබට වැය කළ හැකි මුදලට ගැලපෙන Social Media Management & Advertising Solutions ලබා දේ.
💫 ඔබගේ ව්‍යාපාරය smart way එකකට ගෙන යාම අදම ආරම්භ කරමු.
💫 නිශ්චිත ස්ථානයක් නොමැති, ව්‍යාජ නාමයන් යටතේ online / home-based සේවාවන් ලබා දෙන පුද්ගලයන්ගෙන්
ඔබගේ වටිනා කාලයත් මුදලත් රැකගන්න.
💫 වංචාකරුවන්ට නොරැවටී, විශ්වාසදායි සහ ගුණාත්මක සේවාවක් සඳහා
RK Enterprises Pvt Ltd තෝරා ගන්න.
💫 වසර 15කට අධික පළපුරුද්දක් සහිත අප ආයතනය ඔබගේ ව්‍යාපාරයට සම්පූර්ණ සහය ලබා දේ.
💫 අපගේ සේවාවන් copy කළ හැකි වුවත්, match කළ නොහැක
For More Information, Visit Us:
🏢 Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 We Are Open 7 Days a Week & On Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි