මෝටර් සයිකල් සහ ත්‍රීවීල් වල Clutch repair වැඩ පහසුවෙන්ම කරගැනීමට අවශ්‍ය 3-Pin, 4-Pin, 5-Pin, සහ 6-Pin Professional 4-Piece Clutch Holder Wrench Set එක ඉක්මණින්ම විකිණීමට ඇත. Garage Mechanic මහත්වරුන්ට සහ DIY repairs කරන අයට අත්‍යවශ්‍යම Heavy-Duty Tool set එකක්!
✨ Key Features / විශේෂංග:
Complete 4-Piece Set: 3, 4, 5, සහ 6-Pin pins සහිත Wrench 4ම එකම kit එකෙන් ලබාගත හැක.
Heavy-Duty Construction: උසස් තත්ත්වයේ Hardened Steel වලින් නිපදවා ඇති නිසා නැමෙන්නේ හෝ කැඩෙන්නේ නැත. Long-lasting & durable!
Easy & Safe Repair: Clutch Center Nut එක ගලවන විට Spin වීම නවත්වා Engine Parts වලට හානි නොවී පහසුවෙන් වැඩ කරගත හැක.
📦 Package Includes / කිට් එකට ඇතුළත් දේ:
1 x 3-Pin Clutch Holder Wrench
1 x 4-Pin Clutch Holder Wrench
1 x 5-Pin Clutch Holder Wrench
1 x 6-Pin Clutch Holder Wrench
Condition: Brand New 💯