සෙත් ලංකා දෘශ්‍යාබාධිත පදනම
78/15, ඊබට් සිල්වා වත්ත, මයික්කුලම, හලාවත
TP: 071-7919363 (සභාපතිනිය) Whatsapp: 0762790040
Reg No. හලා/ස්/සං/2023/02
කාර්යාලීය ලිපිකාරිනියක් බදවා ගැනීම
01. හලාවත අවටින් විශේෂයි
02. අවුරුදු 20 - 25 අතර විය යුතුයි
03. චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හා ලිවීමේ හැකියාව
04. පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම හා පළපුරුද්ද
05. පැහැදිලි අත් අකුරු
06. අවම අධ්‍යාපන සුදුසුකම: අ.පො.ස. (උ/පෙළ)
07. වැටුප: මාසිකව රුපියල් 35,000 - 40,000 අතර (ආරම්භක) (කාර්යක්ෂමතාවය අනුව වැටුප් වර්ධනය වේ)
සම්මුඛ පරික්ෂණයට පැමිණීමේදී ජාතික හැදුනුම්පත සහ අධ්‍යාපන සුදුසුකම් සහතික සහ වෙනත් සහතික රැගෙන එන්න.
* සතියේ දින පහේම කාර්යාලය විවුර්ත වෙයි
* සෙනසුරාදා සහ ඉරිදා, පෝය දින නිවාඩු
* උත්සව දිනයන්හිදී සෙනසුරාදා හා ඉරිදා නිවාඩු වලංගු නොවේ. (එවැනි දිනවල වැටුප් හිමි වේ)
සතියේ දින හතේම උදැසන 8.00 සිට සවස 5.00 දක්වා විමසීම් කල හැක