මීගමුව අවටින් උකස් ක්ශේත්‍රයේ නියුතු අපගේ සමාගමට ලිපිකරුණින් අවශ්‍ය වේ.
* වයස: අවුරුදු 18-25 අතර.
* අධ්‍යාපනය: G.C.E විභාග සාර්ථකව අවසන් කරන ලද.
* වැටුප රු. 25,000/=
වැඩි විස්තර සඳහා අමතන්න...
චානක : 0777862191
තාරක : 0766071596
Our company in the mortgage industry around Negombo is looking for a clerk.
* Age: Between 18-25 years.
* Education: Successfully completed G.C.E Examinations.
* Salary Rs. 25,000/=
Call for more details...
Chanaka : 0777862191
Tharaka : 0766071596