රැකියාව - පූර්ණ කාලීන නඩත්තු කරන්නා.
කාර්යය : පාසලක පූර්ණ කාලීන නඩත්තු කිරීම. පාසලට ආරක්ෂාව හා පාසලේ අලංකාරය රැක ගැනීම ඔබ සතු වගකීම් වේ. අමතරව -
සියලු නඩත්තු කටයුතු , ආලේප කිරීම් , කාර්මික දෝෂ පිලිසකර කිරීම.
උත්සව අවස්ථාවලදී උදව් කිරීම.
අනාරක්ෂිත අවස්ථාව වාර්තා කිරීම.
පළපුරුදු
යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හා බර ඉසිලීමේ හැකියාව
බයික් හෝ කාර් ලයිසන් තිබීම අමතර සුදුසුකමක් වේ.
නවාතැන් පහසුකම් ලබාදිය හැක.
වැටුප - 50,000/-
ලියාපදිංචි වීමට - ඔබගේ CV එක whatsapp යොමු කරන්න 077 395 4321
As a Full-Time Maintenance Person for a school. You will be responsible for ensuring the safety, and overall appearance of our premises. Your duties will include:
- Fixtures, painting, electrical and small repairs
- Helping with setting up and removing equipment for events
- Reporting any maintenance issues or safety hazards to the management
How to Apply:
Interested candidates can WhatsApp your CV to 077 395 4321