පිරිසිදු කරන්නියක් අවශ්‍ය
දිනක වැටුප රු2000/=
උදැසන 8 සිට රාත්‍රී 8දක්වා
8.00am to 7.00pm =1835/=
8.00am to 6.00pm =1665/=
8.00am to 5.00pm=1500/=
වැටුප් සති පතා ලබාගත හැක.
සෙවයට තියෙන උනන්දුව සහ කැපවිම මත වැටුප වැඩිම සිදුකරනු ලබයි
ග්‍රාමසේවා සහතිකය සහ ඉල්ලුම් පත්‍රය රැගෙන ඒම අනිවාර්යයි
සම්මුඛ පරීක්ෂණයට සැම දිනකම උදැසන 8.30සිට9.00 දක්වා පැවැත්වේ