*Extruder Machines Plodders PM100-PM250 Available Brand New*
චීනයේ නිශ්පාදිත මෙම Extruder යන්ත්‍රය ආනයනය කර බෙදාහරිනු ලැබේ. (Free Orders)
construction machinery ගනයට අයත් මෙය කිලෝ 153ක් පමන බරින් යුත්තයි. පහසුවෙන් හැසිරවිය හැකි වගේම කාර්යක්ශම යන්ත්‍රයකි. කුඩා ඉඩක උවත් හැසිරවිය හැකී, නමුත් ලොකු වැඩ කරන්න පුලුවන් මැශින් එකක්.
✅ මැටි ගඩොල් සහ මැටි ආශ්රත කර්මාන්ත සඳහා
✅ සබන් ප්ලොඩර් කිරීම සහ නූල්ඩස් කිරීම සඳහා
✅ ආහාර ඇබරීම සඳහා
✅ රබර් ඇතුලු තවත් බොහෝ කර්මාන්ත සඳහා
මැටි කර්මාන්තය සඳහා වඩාත් ප්‍රසිද්ද මෙය ඉතා කාර්යක්ශම Power (kw): 2.2-3 ගියර් මෝටර් එකකින් සමන්විතයි. ඒ වගේම V220 සහ V380 යටතේ ලබාගත හැක. පාරිබෝගිකයාගේ අවශ්ශ්යතාවය මත කලස් කරගැනීමේ හැකියාව අප සමාගම විසින් පාරිබෝගිකයින් වෙත ලබාදී ඇත.
නඩත්තු කිරීම ඉතා පහසුයි, අවශ්ශ්ය සියලු උපදෙස් අප සමාගමේ නියුතු ජියෝජිතයකු විසින් ලබාදෙනුඇත.
මිලදී ගැනීමෙන් පසුව අවුරුද්දක් Warranty 100%
අභ්‍යන්තර ස්ව්භාවික දෝශ සඳහා වලංගු වේ.
ගියර් ඔයිල්, මට්ටම පරීක්ශා කිරීම ඔබේ වගකීමකි.
සියලුම භාන්ඩ අප සමාගම හරහා මිලදීගත හැක. විශේශ දීමනා සහිතයි.
PM100 _සිට_ PM250 හයි කැපෑසිටි මොඩල් ද අප ආයතනය හඳුන්වා දී ඇත.
✅ ISO 9001 තත්ව සහතිකය
✅ CE යුරෝපීය නිශ්පාදන තත්ව සහතිකය
යන තත්ව යටතේ නිශ්පාදිතයි. යුරෝපීය වෙලඳපල අත්පත් කර ගැනීමට සමත් වූ නිශ්පාදනයකි.
ඇයි ඔබ අපෙන් මෙය මිලදී ගත යුත්තේ?
* උසස්ම ප්‍රමිතියේ නිශ්පාදන සැපයීම.
* ලංකාවේ සොයාගත නොහැකි, නමුත් ඉතා වටිනා මෙම මොඩල් එක ආනයනය කරන්නේ අප පමනයි.
* ඔබේ අවශ්ශ්යතාවය පරිදි Customize කර ගැනීමේ ඇකියාව (ඔබට අවශ්ශ සයිස් එකට පිටවන කොටස ලබාගත හැකිය).
* පලමු මිලදී ගැනීමේම ඔබට තවත් අමතර කොටස් අවශ්ශ්යනම්, ඔබට එයද ලබාගත හැකිය.
වැඩි විස්තර ලබාගැනීමට කරුනාකර සම්බන්ද කරගන්න.
About our company:
✅ VAT Registered
✅ Sri Lanka Custom Registered
✅ Two years of experience
Candhora (Pvt) Ltd @ All rights reserved
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!