Personal Driver for CEO Jo Vacancy In Battaramulla
Personal Driver for CEO – Battaramulla
Role:
> Handle petty cash
> administrative tasks and delivery of hardware items for the office
> Shop for groceries and run errands for the CEO
> Maintain and service CEO’s vehicles
> Be smart in using apps like Pickme flash and Google Maps on the phone
> Household chores of managing vendors and contractors hired for tasks around the house.
> manage household staff tasks
> Assist with the security check of daily staff hired for the house
> walk 2 dogs
Requirements:
> Driver’s license and a clean driving record.
> Age 35 - 60
> Experience working for similar corporate roles or military service is preferred.
Contact – Hari 0773833605 *
CEO සඳහා පුද්ගලික රියදුරු
වගකීම් :
> මනාව සහ ආරක්ෂිතව රිය පැදවීම
> සුළු මුදල් කළමණාකරණය කිරීම
> නිවසේ අවශ්‍යතා සඳහා සිල්ලර බඩු මිල දී ගැනීම
> වාහන නඩත්තු කිරීම
> දුරකථනයේ Pickme Flash හා Google maps වැනි යෙදුම් භාවිතා කිරීම
> නිවසේ අවශ්‍යතා සඳහා කුලියට ගත් වෙළෙන්දන් සහ සේවකයින් කළමණාකරණය කිරීම.
> නිවසේ සඳහා කුලියට ගත් සේවකයින්ගෙන් ආරක්ෂක පරික්ෂාව සඳහා සහය වීම
සුදුසුකම් :
> රියදුරු බලපත්‍රය සහ පිරිසිදු රියදුරු වාර්තාවක්
> වයස අවුරුදු 35 - 60
> සමාන ආයතනවල නිලධාරීන් හට සේවය කිරීමේ පලපුරුද්ද හෝ යුධ හමුදා සේවයේ පලපුරුදු තිබේ නම් වඩාත් සුදුසුයි.
> කාර්යාලයේ වැඩ සඳහා ඔබගේ පුද්ගලික මෝටර් බයිසිකලය / ත්‍රීරෝද රථය පැදවීමට හැකි නම් , පෙට්‍රල් සහ වාහනයේ නඩත්තුව ප්‍රතිපූර්ණය කරනු ලැබේ
++++ අමතන්න – 0773833605 ( හරි )