මුදල් අයකැමි (පුහුණු)
ගනේමුල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ රෙදිපිළි ආයතනයක මුදල් අයකැමි තනතුර සදහා පුහුණු සේවිකාවන්
වයස - 18-35 අතර
ගනේමුල්ල නගරය අවට පදිංචිය
අ.පො.ස. සා/ පෙල සමත් හෝ පෙනී සිටීම,
සාමාන්‍ය පරිඝණක දැනුම
වැටුප - 35,000- 50,000, බෝනස් , සේවක වට්ටම්