කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සැලට පුහුණු මුදල් අයකැමි වරුන් / වරියන් උවමනයි. සුපිරි වෙළඳ සැල් වල සේවය කල අය විශේෂයි. නවාතැන් පහසුකම් නොමිලේ. වැටුප රු. 55000/-ත් රු. 65000/= ත් අතර. විමසන්න. ජයකොඩි සුපර්, කඩවත. 0773592549