📢 රැකියා අවස්ථා ඇත!
TAC Solutions (Total Auto Care Solutions)
🚗 වාහන සේවා ක්ෂේත්රයේ පළපුරුද්දක් තියෙන ඔබට
අලුත් අවස්ථාවක්…!
🔧 අපට අවශ්‍යයි,
🔹 වාහන ඩිටේලින් කාර්මිකයින්(Full Detailers)
🔹 වාහන සෝදන සේවකයින්(Washerman)
✅ සුදුසුකම්
• වාහන සේවා / වොෂ් / ඩිටේලින් ක්ෂේත්රයේ පළපුරුද්ද තිබේ නම් වාසි
• කාර්යක්ෂමව, වගකීමෙන් වැඩ කිරීමට හැකි වීම
• කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට කැමති වීම
• අවංක හා කැපවීමෙන් වැඩ කිරීම
💰 වැටුප සහ වාසි
• පළපුරුද්ද අනුව ඉතා ආකර්ෂණීය වැටුප්
• ස්ථිර රැකියා අවස්ථාව
• වෘත්තීය දියුණුවට අවස්ථා
📍 වැඩ ස්ථානය: TAC Solutions – Kahanthota Road, මාලබේ
📞 විස්තර සඳහා අමතන්න:
0777 36 37 64 / 0777 30 37 64