🌟 දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී — ඔබත් ජීවිතය ජයගන්න සූදානම්ද?
🟡 Bar Cashier – Kiribathgoda
✅ සුදුසුකම් (Requirements):
✔ වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය
✔ Bar Cashier ලෙස අවම වශයෙන් මාස 6ක පළපුරුද්ද තිබිය යුතුය
✔ දිවා / රාත්රී වැඩ මුර කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය
🎁 වරප්රසාද (Benefits):
🎯 නොමිලේ ආහාර, පාන සහ නවාතැන් පහසුකම්.
🎯 මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ.
🎯 රු. මිලියනයක ජීවිත රක්ෂණාවරණය සහ සුබසාධන පහසුකම්.
🧾 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ගෙන එන්න:
ජාතික හැඳුනුම්පතේ පිටපතක්
උප්පැන්න සහතිකයේ පිටපතක්
බැංකු පාස් පොතේ පිටපතක
ග්රාම සේවක සහතිකය (මුල් හෝ පිටපතක්)
O/L සහතිකයේ පිටපතක්
ලිවීමට පෑනක්
📞 අයදුම් කරන ආකාරය (How to Apply):
👉 වැඩි විස්තර සඳහා 076 253 6891 අංකයට WhatsApp මගින් ඔබගේ CV යොමු කරන්න.
🕐 සීමිත තනතුරු ප්රමාණයක් පමණක් ඇත!
📱 වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න:
Keshani - 076 253 6891