✳️ HIGH SPPED ELECTRONIC LOCKSTITCH BUTTON ATTACHING SEWING MACHINE (ෆුල් ඔප්ශන් බට්න් ඇටෑච් මැශිම)
▶️ Model No: 1903-ASS (JUKI Model) (ජුකී අමතර කොටස් ගැලපේ)
▶️ Equipped with Direct drive power saving motor (ඩිරෙක්ට් ඩ්රයිව් මෝටරය නිසා ඉතා අඩු ශබ්දය, අඩු කම්පනය සහ ඉහල විදුලිය පිරිමැස්ම)
▶️ Applicable for 2-holes 3 holes 4 holes & 6 holes button attaching work in shirts, Trousers, uniforms, Blouses, T Shirts etc. (විවිද සිදුරු වලින් යුතු බොත්තම් සඳහා යොදා ගත හැක)
▶️ Maximum sewing speed up to 2700 RPM
SPECIAL FEATUES:
▶️ Lockstitch sewing (ලොක් ස්ටිච් නිසා මැස්ම ඉතා ඉහල නිමාවකින් යුක්ත වේ)
▶️ Automatic presser foot lifting trimming (ෆුට් එක ඉහල එසවීම සහ නූල් කැපීම ස්වයංක්රීයව සිදු කල හැක)
▶️ Low noise (අඩු ශබ්දය)
▶️ Dry machine head technology eliminates the risk of pollution of the garments
▶️ Button sewing patterns could be saved in memory. (විවිද බොත්තම් සිදුරු වල රටාවන් මැශිමේ මෙමරිය තුල ගබඩා කල හැක)
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🔸🔸SMART APPAREL SOLUTIONS🔸🔸
248, Pamunuwa Rd, Maharagama. පමුනුව පාර, මහරගම.
(මහරගම සිට කි.මී. 1ක් පමුනුව දෙසට, CIB ශොපින් සෙන්ටර් පසුවී මීටර් 200ක් පැමිනිවිට අංක 248)
✅ Delivery Available for very reasonable Rates 🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚