ආයතනික ගමන් , විනෝද ගමන් ,හදිසි ගමන් ,වෙඩින් හයර් ආදී ඔබගේ සියලු ගමන්ම අවශ්‍යතා සඳහා සාධාරණ මුදලට ආසන 20- 30 බස් රථ ලබා ගැනීමට අපට කතා කරන්න . දුර ගමන් සඳහා මිල ගණන් සාකච්ඡා කර ගත හැක .