විනෝද ගමන් , ආයතනික ගමන් , හදිසි ගමන් , වෙඩින් හයර් ආදිය ඔබගේ සියලු ගමන් අවශ්‍යතා සඳහා ආසන 20- 30 , A/C හෝ Non A/C බස් රථ ලබා ගැනීමට අපට කතා කරන්න . මිල ගණන් සාකච්ඡා කර ගත හැක .