කොළඹ 03 පිහිටා ඇති අප ආයතනයේ සේවය කිරීම සඳහා අවු.35-45 අතර පළපුරුදු බරවාහන බලපත්‍ර හිමි ලොරී රියදුරු මහතුන් අවශ්‍යයයි. බස්නාහිර පළාතේ පදිංචිකරුවකු වීම මෙන්ම වරාය හා ගුවන්තොටුපොල තුළද රියදුරු සේවයේ පළපුරැද්ද තිබීම විශේෂ සුදුසුකමකි.වේතනය සාකච්ජා කර ගත හැකි අතර EPF, ETF හා වෙනත් දිමනා ඇත.සම්මුඛ පරීක්ෂණ සඳහා පහත ලිපිනයට අයදුම්පතක් යොමු කරන්න.
මරීඉන් ට්‍රාන්ස්පෝර්ට් සර්විසෙස් (පුද්.) සමාගම. නො.156 1/2, වාලුකාරාම පාර , කොළඹ 03./ info@marine.lk