#ricesteamer Please Call us more details -
ස්ටීම් කරන දෑ ඉතා ඉක්මනින් පහසුවෙන් ස්ටීම් කර ගන්න මෙම යන්ත්‍රය ඔබට මහගු සවියක්
*Example -බත් / වටලප්පන් / ඉදි ආප්ප / මස් / එළවළු / පාන් පිටි තම්බා ගන්න වගේම රෝහල් සදහා ඉන්ජෙක්ෂන් කටු කතුරු වැනි විෂබීජ කරණය කර ගන්නා උපකරණ සදහා මෙම යන්ත්‍රය බාවිතා කල හැකි අතර වැඩිහිටි නවාස පන්සල් සදහා පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලි හිතාදර ඔබට ද,
ලංකාවේ අඩුම මිලට වකිමක් ද සහිතව