බර වාහන රියදුරු මහතුන්/Drivers
වසර විසි පහකට වඩා වැඩි කාළයක සිට පාරීභෝගික විශ්වාසය දිනා ගනිමින් බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදු කරන අප ආයතනයට ඇට්ලස් 150 ලොරි රථ සහා ඩීමෝ බට්ටා ලොරි රථ සදහා බර වාහන බලපත්‍ර ඇති රියදුරු රථ මහතුන් බදවාගනු ලැබේ
*වැටුප 57,500 – 69,000
*කෑම සහා නවාතැන් පහසුකම් සම්පුර්ණයෙන්ම නොමිලේ සැපයේ
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල
0777032434
0777931880