මාබිම බියගම පිහිටි යාන්ත්‍රික ඉංජිනේරු සේවා සපයන සමාගමක් වන ෆයින්ෆිනිෂ් ඉංජිනියරින් (පුද්) සමාගමේ රියදුරු ඇබෑර් තු වහාම පිරවීම සදහා අයදුම්පත් බාර ගැනේ.
▪ වයස අවුරුදු 25-50 අතර
▪ වලංගු බර වාහන රියදුරු බලපත්‍රය තිබිය යුතුය.
▪ අවම වශයෙන් වසර 3ක බර වාහන රියදුරු පළපුරුද්ද තිබිය යුතුය.
▪ මනා සෞඛ්‍ය තත්වයක පවතින්නෙකු විය යුතුය.
▪ මාර් ග පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.
▪ වගකීමෙන්, කැපවීමෙන්, උනන්දුවෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීම.
▪ පොලිස් සහතිකයක් සහ ග්‍රාමසේවක පදිංචි සහතිකයක් අනිවාර්යය වේ
▪ බූම් ට්‍රක් ක්‍රියාකරවීම සදහා පළපුරුද්ද
▪ ආකර්ශනීය වැටුප් හා දීමනා