🔅රත්මලාන අවට සහ කොළඹ නැවතී සේවය කිරීමට කැමති බර වාහන රියදුරු මහතුන් අප පුද්ගලික ආයතනයට බඳවා ගනු ලැබේ.
වැටුප= 95000/= +
වයස = 18= 55 අතර
✳️දීමනා
01. අතිකාල දීමනා
02.පැමිණීමේ දීමනා
03.ආහාර පහසුකම්
04.නවාතැන් පහසුකම්
05.පළපුරුද්ද මත වැටුප් වැඩිවේ
🇱🇰 සියලු ශ්රි ලාංකිකයන් සදහා අයදුම් කළ හැකිය
📞 තොරතුරු සදහා විමසන්න.
0774917771