🚛 රියදුරු රැකියා අවස්ථා 🚛
නුවර , මොරටුව අවට සහ කොළඹ නතර වී රැකියාව කිරීමට කැමති රියදුරු මහත්වරුන් බඳවා ගනු ලැබේ.
🔹 සැහැල්ලු වාහන රියදුරන් (L.V.) 💰 වැටුප – රු. 85,000/- දක්වා
🔹 බර වාහන රියදුරන් (H.V.) 💰 වැටුප – රු. 100,000/- දක්වා
👤 වයස අවුරුදු 18 – 50 අතර
🇱🇰 සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා
🎁 අමතර වරප්‍රසාද: 🍛 ආහාර ලබාදේ 🏠 නවාතැන් පහසුකම් 📍 පැමිණීමේ දීමනා 🎁 බෝනස් 📈 වැටුප් වැඩිවීම් 🛡️ රක්ෂණ පහසුකම් 🏥 සෞඛ්‍ය වියදම් සඳහා ගෙවීම්
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0774933574