🚗 මහරගම අවට සේවය කිරීමට සහ නැවතී සිටීමට කැමති L.V. රියදුරන් බඳවා ගැනේ.
💰 වැටුප: රු. 85,000/= දක්වා
👤 වයස: අවුරුදු 18 – 50
✅ ආහාර පහසුකම්
✅ නවාතැන් පහසුකම්
✅පැමිණීමේ දීමනා
✅ විවිධ දීමනා
✅ කාර්ය සාධනය හා පළපුරුද්ද අනුව වැටුප් වැඩිවීමේ අවස්ථා.
📞 වැඩි විස්තර සදහා අමතන්න.
0774917771
0774933574