💼 තනතුර : බර වාහන රියදුරු
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25-45 අතර විය යුතුය.
【~】✪ වලංගු බර වාහන රියදුරු බලපත්‍රය හිමි විය යුතුය.
【~】✪ කොළඹ / ගම්පහ අවට පදිංචිකරුවෙකු විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ බර වාහන කාර්යක්ෂමව පැදවීම.
【~】✪ වාහනය නියමිත ස්ථානවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීම.
【~】✪ වාහනයේ නිත්‍ය නඩත්තු කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීව දත්ත පත්‍රය 0766586336 WhatsApp අංකය වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 0766586336 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : lolc.ikman@gmail.com
📪 ලිපිනය :
LOLC