රියදුරු ඇබෑර්තු
බර වාහන
පලපුරුද්ද සහ සුදුසුකම්
x වයස අවු. 25ත් - 50ත් අතර මනා සෞඛ්යය තත්වයෙන් පසුවිය යුතුය.
x රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර 3ක් පලපුරුද්ද.
x බර වාහන පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්රයක් තිබීම සහ බර වාහන පැදවීමේ හැකියාව.
x කොළඹ අවට මාර්ග පිලිබඳව දැනුම.
සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන විට පහත ලියකියවිලි රුගෙන එන්න!
උප්පැන්න සහතිකය
පොලිස් නිෂ්කාශන වාර්තාව
ග්රාමසේවක සහතිකය
රියදුරු බලපත්රය
ආකර්ශනීය වැටුප්, උසස්වීම්, පුහුණු වැඩසටහන්, නවාතැන් පහසුකම් සහ නිල ඇඳුම් ලබා දෙනු ඇත!
දැන්ම
ඔබගේ අයදුම්පත්රය පහත දුරකථන අංකයට වට්ස් අප් මගින් යොමුකරන්න
ඊ.සී.ඞී ග්ලෝබල් පුද්ගලික සමාගම
දෙවන මහළ,
නො.178, ජෝර්ජ් ආර් ඞී සිල්වා මාවත,
කොළඹ 13
070 158 8133