ෆාමැටෙක් පුද්ගලික සමාගමක් වන අප ආයතනය සදහා බරවාහන රියදුරන් අවශ්‍ය වී තිබේ.
සුදුසුකම්.
1. අවුරුදු 2 වැඩි බර වාහන රියදුරු බලපත්‍රයක් සහිත වීම.
2. අවුරුදු 25- 50 අතර විය යුතුය.
ඉහත සුදුසු කම් සපුරා ඇත්නම් පහත සදහන් අංකයට හෝ පහත සදහන් ලිපිනයට අයදුම්පතක් යොමු කරන්න.
0112779869 - මානව සම්පත් කළමනාකරු.
අංක 439,
තවතුගොඩ පාර,
මාදිවෙල,
කෝට්ටේ.
email :- hr.pharmatec1995@gmail.com