ලොරි රියදුරු අවශ්‍යයි - හදිසියි !!
වයස: අවුරුදු 55 ට අඩු.
බර වාහන රියදුරු (ලොරි රියදුරු) ලෙස වසර 3 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
නවාතැන් පහසුකම් සැපයිය හැක. (කෑම නැත)
අවශ්‍ය නම් පිට පළාත්වලට යාමට කැමැත්තෙන් සිටිය යුතුය. (කෑම සහ බාටා දෙනු ලැබේ)
වැඩ කරන දින: සඳුදා සිට සිකුරාදා සහ සෙනසුරාදා අර්ධ දින.
වැටුප: 45000/- + 7,000/-+සමාගම ප්රතිලාභ පිරිනමනු ලැබේ.
කරුණාකර ඔබගේ cv එක Whatsup කරන්න: 0768517959 (මෙම අංකයට අමතන්න එපා)
දුරකථන: 0779647734 / 0774142103
විද්‍යුත් තැපෑල: cplanka@hotmail.com