බ්ලොක් ගල් 4000ක් 5000ක් වගේ කැපුවෙ අලුත්ම තත්වයේ ඇත පාවිච්චි කරන් නැති නිසා දෙන්නෙ ඕන කෙනෙක් ඉන්නවනම් ඇවිත් බලන්න ඕන විදිහකින් කිසිම ලෙඩක් අඩු පාඩුවක් නෑ අලුතෙන්ම ගත්තා වගේ තමයි