මාස 06 ක් පමණක් පාවිච්චි කරන ලද එකවර බොලොක් ගල් දෙකක් සෑදිය හැකි බොලොක් ගල් මැෂින් එකක් ලෑලි සමඟ විකිණීමට තිබේ.
මිල ගණන් සාකච්ඡා කරගත හැක.