බියගම පිහිටි කාඩ් බෝඩ් පෙට්ටි නිපදවා ආයතන වලට ලබාදෙන අප සමාගමේ බර වාහන/ සැහැල්ලු වාහන රියදුරු ඇබෑර් තු ඇත
• පැමිණීමේ දීමනා සහ අත්තිකාල දීමනා සහ ස්ථිර සේවයසමග වැඩි වැටුප්
• බියගම අවට අය විශේෂයි
• දුර ධාවන Trip නොමැත
• හැකියාවන් සහ පළපුරුද්ද මත වැඩි වැටුප්
අයදුම් කිරීම -
ඔබේ අයදුම්පත් 0717-399954 අංකයට whatsap කර Interview සදහා එම අංකයම අමතා වේලාවක් වෙන්කරගෙන පැමිණෙන්න
Chelsy Packaging Pvt Ltd,
No 234/1 / A,
Siyambalape south,
Biyagama.
Tel - 0112-487486