🚗 රියදුරු මහතුන් අවශ්‍යයි 🚗
Avotas Auto fleet දිවයිනේ ප්රමුඛ පෙලේ Rent a Car ආයතනයකි.අපගේ ඇති වාහන පාරිභෝගිකයන් වෙත භාරදීම සඳහා වාහන රියදුරු බලපත්‍රයක් හිමි කාර්යක්ෂම අයෙකු අවශ්‍ය කරතිබේ.
🔴 සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය
🔴 වයස 25-35 අතර වීම.
🔴 සා/පෙල දක්වා අධ්‍යාපනය ලබා තිබීම.
🔴 පාරිභෝගිකයන් සමඟ සුහදශීලීව කටයුතු කලහැකි වීම.
🔴 මාර්ග භාවිතය සහ නීති රීති පිළිබඳ මනා අවබෝධයක් තිබීම.
🔴 මනා සෞඛ්‍ය තත්ත්වයක් තිබීම.
🔴 දිවා රාත්‍රී කාලයන් වල වැඩ කිරීමට ඇති හැකියාව.
🔴 ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාමාන්‍ය දැනුමක් තිබීම.
🔴 සාමූහිව සහ කාර්යක්ෂමව කටයුතු කලහැකි වීම
📩 Send your CV to: avotashr@gmail.com
📞 Call/WhatsApp: 070 799 3408
📍 Location: Delgoda