ඇසුරුම් අංශ නිලධාරී ඇබෑර්තු
අපගේ බිස්කට් නිෂ්පාදන සමාගමේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම දැන් සිදු කෙරේ.
🍪මාසිකව 45,000 - 60,000
🍪 වයස 18 - 45 කාන්තා.
🍪 පැය 12 වැඩ මුරය.
🍪 පැමිණීමේ දීමනා / අතිකාල දීමනා. / දිරි දීමනා
🍪 කෙටි ආහාරයක් සමග තේ (උදේ /සවස)
🍪 ආහාර / නවාතැන් පහසුකම් ඇත.
🍪 දිවයින පුරා බඳවා ගැනීම්.
⭕අදම අයදුම් කරන්න.
0779098056 Nirosha Miss