💎 කඩවතට සමීපව — අද මිලට හෙට වටිනාකමක්! 🏡✨
පදිංචියට සුදුසු, නිස්කලංක වටපිටාවක පිහිටි මෙම හතරැස් තැනිතලා ඉඩම, අනාගත ආයෝජනයකටත් කදිම අවස්ථාවක්.
📍 කඩවත – ගනේමුල්ල බස්පාරට 200m
📍 කඩවත නගරයට 2km
📍 අධිවේගී පිවිසුමට 2.5km
🔹 අඩි 20 / 15 මාර්ග පහසුකම්
🔹 හතරැස්, තැනිතලා ඉඩම
🔹 අනුමත Plan සහිතයි
🔹 පදිංචියටත් ආයෝජනයටත් සුදුසුයි
🌟 කඩවත වැනි වේගයෙන් දියුණු වන ප්රදේශයක වටිනා ඉඩමක් අතපසු නොකරන්න!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.