🏡 කඩවත කිරිල්ලවල — අනාගතයට වටිනා ආයෝජනයක්! 💎
කඩවත කිරිල්ලවල නගරයට සමීපව, නුවර පාර පෙනෙන දුරින් පිහිටි පදිංචියටත් ආයෝජනයටත් සුදුසු වටිනා බිම්කොටස් 3ක්!
📍 නුවර පාරට මීටර් 100යි
🛣️ අඩි 20 / 15 පළල මාර්ග
💧 නළ ජලය
⚡ තෙකලා විදුලිය
🛒 Keells & Food City ඇවිදින දුරින්
🌿 නිවසක් ඉදිකිරීමට වගේම අනාගත ආයෝජනයකටත් කදිම අවස්ථාවක්!
🔥 මේ සීමිත බිම්කොටස් 3න් එකක් අදම ඔබේ නමට වෙන්කරවා ගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!