🌿 නගරයේ කලබලයෙන් ඈත්ව, සොබාදහමට සමීපව ඔබේම නිවසක් තනන්න! 🏡✨
සුන්දර වෙල්යායකට සමීප, නිස්කලංක හා ආකර්ෂණීය වටපිටාවක පිහිටි පදිංචියටත් අනාගත ආයෝජනයකටත් වටිනා ඉඩම් කොටස් දැන් ඔබට! 💎
📍 514 බස් මාර්ගයට – 300m
📍 දෙල්ගොඩ නගරයට – 1.5km
📍 නුවර පාරට – 3.5km
🔹 Prime Land ආයතනයෙන් සැලසුම් කර කොටස් කරන ලද ඉඩමකි
🔹 පැහැදිලි ලියකියවිලි සහිතයි
🔹 නිස්කලංක, සුන්දර පරිසරයක්
🔹 පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයටත් සුදුසුයි
💚 සොබාදහමේ සුන්දරත්වයත් නගර පහසුකම්වලට පහසු ප්රවේශයත් එකම තැනකින්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.