🏡 කඩවත නගරයේම වටිනා බිම්කොටසක් | අද ආයෝජනය, හෙට ඉහළ වටිනාකමක්! 💎
කඩවත නගරයේ සියලු පහසුකම් අත ළඟින්ම ලබාගත හැකි, පදිංචියටත් අනාගත ආයෝජනයකටත් සුදුසු වටිනා ඉඩමක්! 🌿🏠
📍 කඩවත – ජය මාවත
🚗 කඩවත නගරයට මීටර් 500යි
💧 නල ජලය
⚡ විදුලිය
🛣️ අඩි 20 / 15 පාර
📐 හතරැස්, තැනිතලා ඉඩම
🛍️ දෛනික අවශ්‍යතා සියල්ල පහසුවෙන් ලබාගත හැකි ස්ථානයක්
✨ නගරයට සමීපත්වයත් පහසු ප්රවේශයත් නිසා, නිවසක් ඉදිකිරීමට මෙන්ම අනාගත වටිනාකමක් සඳහා ආයෝජනය කිරීමටත් කදිම අවස්ථාවක්!
📲 වැඩි විස්තර සඳහා අදම අමතන්න!