nfinite Business Ventures අප ආයතනය ඊ-වාණිජ්‍යය (E Commerce) සහ සිල්ලර අංශයේ (Retail Sector) වර්ධනය වන සමාගමක් වන අතර අපගේ ගනුදෙනුකරුවන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ සේවාවන් ලබා දීම ගැන අපි ආඩම්බර වෙමු. අප ආයතනයෙහි පලපුරුදු කාර්ය මණ්ඩලය සමග අත්වැල් බැද ගැනීමට බෙදාහැරීම් නියෝජිතයන් වන ඔබටත් අනගි අවස්ථාවක්….
ඔබ සතුව වලංගු රියදුරු බලපත්‍රයක් ,ත්‍රිවීල් රථය හෝ යතුරු පැදියක් ඇති අයෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි. ඉහල වැටුප් හා වරප්‍රසාද රැසක් ඔබට අත්විදිය හැක.
ඉහත සුදුසුකම් සපුරලාන ඔබ සදහා ස්ථිර රැකියවක් සමග රු. 50000.00 ත් රු.60000.00 අතර ඉහල වැටුපක්.
Infinite Business Ventures (Pvt) Ltd හී සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමග එක්වීමට ඔබත් කැමති නම් අදම ඔබගේ අයදුම්පත careers@infiniteventures.lk යන ඊමේල් ලිපිනයට යොමු කරන්න.