# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Bank Clerk - ඇබ්ලිපිටිය
------------------------------------------------------------------------
දිවයින පුරා පිහිටි අපගේ ශාකා ජාලයේ ඇබ්ලිපිටිය ශාකාව සඳහා ලිපිකාරිනියන් කඩිනමින් අවශ්‍ය වේ .
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස 18 /25 අතර ගැහැනු පමණි .
【~】✪ සාමාන්‍ය පෙල සමත් වීම අනිවාර්ය වේ .
【~】✪ ඇබ්ලිපිටිය අවට අය පමණක් විමසන්න .
【~】✪ Field නොමැත Insurance නොවේ .
【~】✪ අමතර පංති හෝ පාඨමාලා කරන අය අවශ්‍ය නොවේ .
【~】✪ රැකියාව සදහා මුදල් අය නොකෙරේ ..
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.(38000/= 45000/= අතර ලබාගත හැකිය )
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
අයදුම් කරන පුද්ගලයා පමණක් විමසන්න .
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0712231095