Bandarawela Holiday Rest Rooms Pasan Niwasa
බණ්ඩාරවෙල නගරය ආසන්නයේ, ගෙදර වගේම සුවපහසු නවාතැනක් දැන් ඔබට... 🌿✨
විනෝද චාරිකා යන පවුල් සහ කණ්ඩායම් සඳහා නිදහසේ විවේක ගැනීමට කදිම, නිහඬ සහ සුන්දර ස්ථානයක්.
✔️ බණ්ඩාරවෙල නගරයට ඉතා ආසන්නයි (මීටර් 500යි) 🚶♂️
✔️ ප්‍රධාන සංචාරක ස්ථාන රැසකට ඉතා ඉක්මනින් ළඟාවීමේ පහසුකම. 🚂🏞
✔️ උණු වතුර ෂවර් සහිත පිරිසිදු නාන කාමර 🚿
✔️ සුවපහසු සහ ආරක්ෂිත නිදන කාමර 🛌
✔️ උයා ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් සහිත සම්පූර්ණ කුස්සිය 🍳 හෝ අවශ්‍යතාව අනුව කෑම සැපයීම 🍲
✔️ වාහන නැවැත්වීමේ ආරක්ෂිත පහසුකම් 🚗
Location : https://maps.app.goo.gl/gP6CeuLEjb4dtduU9
ඉතාමත් සහනදායී ගාස්තු!
කල් තියා මුළු නිවසම හෝ කාමර වෙන්කරවා ගැනීමේ පහසුකම් 🔑
පවුලේ සැම සමඟ සොඳුරු නිවාඩුවක් ගත කරන්න අදම අපට කතා කරන්න! 🤝✨
🌿🏵️🌱🪻🍃🌻☘️🌹🍀🌷🪴🌲🌾
Comfortable accommodation near Bandarawela town – just like home… 🌿✨
A calm, beautiful place ideal for families and groups on trips to relax freely.
✔️ Very close to Bandarawela town (only 500m) 🚶♂️
✔️ Easy and quick access to many popular tourist attractions 🚂🏞
✔️ Clean bathrooms with hot water showers 🚿
✔️ Comfortable and secure bedrooms 🛌
✔️ Fully equipped kitchen with all facilities for cooking 🍳 or meals can be provided upon request 🍲
✔️ Safe parking facilities 🚗
📍 Location: https://maps.app.goo.gl/gP6CeuLEjb4dtduU9
💰 Very affordable rates!
🔑 Advance available for the entire house or individual rooms
Call us today and enjoy a lovely holiday with your family! 🤝✨
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Bandarawela Holiday Rest Rooms
කාමර: 4, නානකාමර: 2බදුල්ල, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 2,500 රාත්රියකටදින 6
Holiday Bungalow for Rent Bandarawela
කාමර: 4, නානකාමර: 2බදුල්ල, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 12,000 රාත්රියකටදින 35
Room for Rent Bandarawela
කාමර: 3, නානකාමර: 3බදුල්ල, කාමර සහ ඇමුණුම් කුලීRs 20,000 මසකටදින 47
House for Rent in Bandarawela
කාමර: 4, නානකාමර: 1බදුල්ල, නිවාස කුලියට දීමරු 20,000 මසකටදින 40