❤ මිල ලක්ශ 20/50
❤ කරුනාකර විස්තරය හොදින් කියවා බලා වටිනාකම දන්න අය පමණක් ඇමතුමක් ගැනීමට කාරුනික වන්න 🙏🙏🙏🙏
❤ පලමු අයිතිකරු
❤ මම කඩෙන්ම ගත්තු වාහනය
❤ ABS 5959
❤ ඔරිජිනල් කම්පැනි ප්ලේන්ට්
❤ කම්පැනි ආපු අමතර රෝදය බාවිතා කර නොමැත 100%❤🎈🎈🎈
❤ අලුත් ජිප් රෙද්ද (ප්රින්ටින්)
❤ බට පන්ව්
❤ අලුත් සීට්
❤ ඇලෝවීල්
❤ සුදු යකඩ බාර් සෙට්
❤ මූනු නිකල් සෙට්
❤ ජපන් රිවස් හෝන්
❤ රෝඩ් මාස්ටර් හෝන්
❤ රිවස් කැමරා
❤ වාහනයේ ඇතුල පිට වීඩියෝ රෙකෝඩින්
❤ ඔරිජිනල් පයිනියර් සෙට්
❤ ෆුල් බපල් සෙට්
❤ ජපන් ඈම්ප්
❤ එන්ජින් රනින් 100% 👍❤❤❤
❤ ශෝ අයිටම්
❤ වාහනයේ කිසිදු අඩුපාඩුවක් නොමැත
❤ ලියකියවිලි සියල්ල සම්පූර්නයි
❤ වාහනයේ සීරුමක්වත් නෑ
❤ අති සුපිරියක්🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥