23000න් වාරික 48ක් තියෙනවා ගෙවන්න
අතට 160000ක් ඕනේ
මුළු මුදල 1264000ක් වෙනවා
පළමු අයිතිකරු
නිවසේ භාවිතය
සුපියක් සොයන්නෙකුට
ස්පයා වීල් එකේ සිට ලබා දේ
අඩුපාඩු කිසිවක් නොමැත
ඇරියස් කිසිවක් නොමැත.
හරියට ගෙවන් යන කෙනෙකුට දෙනවා
ගැනුමකරුවන් පමණක් අමතන්න