22500×48=140000=1220000
22500න් වාරික 48ක් තියෙනවා
අතට 140000ක් ඕනේ
සම්පුර්ණ මුදල 1220000ක් වෙනවා
නිශ්පාදිත වර්ශය 2015
පලමු අයිතිකරු නමට පවතී
ඔර්ජිනල් ප්ලේන්ට්
වාහනයේ කිසිදු දිරුමක් නොමැත
ඇංජිම / දාවන තත්වය 100%
ටයර් / බැටරි හොදයි
සම්පූර්ණ දාවනය 42000km
ලයිශන් / ඉන්ශුවරන්ස් ඉදිරියට
සියලු ලියකියවිලි සම්පූර්ණයි
ඔර්ජිනල් තත්වයේ වාහනයක් සොයන්නෙකුට