2017 වර්ෂයේ ඉතා හොඳ තත්ත්වයේ වාහනයක්. ධාවන තත්ත්වය ඉතා හොඳයි.. දෙවනි අයිතිකරු..වාහන බලපත්ර හා රක්ෂණ ආවරණය, වාහනයේ පොත සියල්ල මගේ නමට ලියාපදිංචි කර ඇත.. ඉක්මන් මැසේජ් දාන්න එපා.. ගැනුම් කරුවන් පමණක් කතා කරන්න..