ABU-6### නිෂ්පාදිත වර්ෂය සහා ලියාපදිංචිය 2020. පළමු අයිතිය,අඩු දාවනය (Km 27079 Orginal Millage,Orginal Paint 💯) අලුත් ටයර්,අලුත් බැටරි, පිරිසිදු ලියකියවිලි,අදායම් බලපත්ර රක්ෂණය ඉදිරියට ඇත.සම්පූර්ණ සේවාව සිදු කර ඇත. අලුතින් ජිප් ටෙන්ට් ෂිට් ගසා සියළු වැඩ නිමකර ඇති ඉතා අනර්ඝ ත්රී රෝද රථය ව්කීණිමට ඇත. ගම්පොළ වැඩි ව්ස්තර සදහා අමතන්න. Whatsaap.