මිල 15 පානදුරේ තියෙන්නේ දැනට finance නැත
(finance පහසුකම් ලබාදිය හැක )
ගෙදර පාවිච්චි කරේ වාහනෙ
ඔරිජිනල් පේන්ට් එක තියන ටින් බොඩි වාහනයක්
එන්ජින් 100% හොදයි
සුලු දිරුම් ටිකක් තියනවා
දෙවැනි අයිතිය
මිල ගනන් අඩු කරන්න පුළුවන් පරික්ශාවෙන් පසුව
වීල් එකේ දැනට කිසිදු අඩුපාඩුවක් නැ ගෙදර පාවිච්චිය කරපු වාහනය හොදට කියවල බලල කැමති නම් විතරක් කතා කරන්න
2nd owner 2015 Home used vehicle
Original tin body
Original paint (paint was fade)
New battery
Engine 100% good
Body 85% conditions
Price can be changed after the inspection
(finance පහසුකම් ලබාදිය හැක 11.50)