❤️ .ගුරු යුවලක් නිවසේ පෞද්ගලිකව පාවිචිකරනු ලබන ඔරිජිනල් තත්ත්වයේ 4 ස්ට්‍රෝක් අනර්ඝ ත්‍රීවීලරය කාර් රථයක් මිලදී ගැනීම හේතුවෙන් වැඩිම ඉල්ලුමට විකිණීමට තීරණය කර ඇත.
❤️.පෙට්‍රල් සදහා QR කේතය සමග විකිණේ.
❤️.කිසිම දිරුමක් නැති ඔරිජිනල් බොඩි වාහනයකි ( Tin Body ) .
❤️.බජාජ් ග්‍රීන් අලුත්ම පේන්ට් එක.
❤️.ඉතා හොදින් පෙට්‍රල් වැඩකරන මනා ධාවන තත්ත්වයෙන් යුත් එන්ජිම.
❤️.යට වහලය ප්‍රින්ටඩ් කර ඇති අලුත්ම ටෙන්ට් එක සමග සුවපහසු ලෙස මැනවින් කුෂන් කරන ලද සීට් කට්ටලය.
❤️.හොඳ ම තත්ත්වයේ ඇමරන් බැටරිය.
❤️.අලුත්ම වොරන්ටි සහිත අලුත්ම ටයර් කට්ටලය.
❤️.ස්පෙයා වීල් එක,ජැක් එක, වීල් බ්‍රෂ් එක සමගම විකිණේ
❤️.හෑන්ඩ් බ්රේක් ,සියලු ලයිට්,වයිපර් ආදී සියලු අංග හොදින් වැඩකරන තත්වයේ ඇති අතර අවශ්‍ය සියලුම උපාංග අලුතෙන්ම එකතු කර ඇත.
❤️ඔරිජිනල් ලියාපදිංචි පොත/, 2027 දක්වා ලයිෂන් ,ඉන්ෂුවරන්ස්,/ඇතුලු සියලුම නිරවුල් ලිපි ලේඛන ඇත.
❤️ .අවශ්‍ය නම් ලීසින් පහසුකම් ලබාදිය හැකිය ( ලීසින් රු. 7 50 000 ක් ලබාගත හැකිය).
❤️.නිවසේ පාවිච්චිය සදහා ඉතා සුදුසු වාහනයකි.❤️ .පරීක්ෂා කිරීම සතියේ දිනවල නම් ප.ව. 2.00 සිට 6.00 දක්වා සහ සති අන්ත හෝ රජයේ නිවාඩු දිනවල නම් පෙ.ව. 8.00 සිට 6.00 දක්වා
❤️ .වැඩිම ඉල්ලුමට විකිණේ.