අතට 600000/= ඕනේ
ෆිනෑන්ස් එකක් යනවා 12700/= ගානකින් මම හැබැයි 13000/= ගානෙ දාගෙන ගියේ. තව 339000/= ගෙවන්න තියනවා.
එන්ජිම සම්පූර්නයෙන් හදලා තියෙන්නේ ඔරිජිනල් පාට්ස් දාලා.ගෙදර පදින වාහනේ නිසා හොඳම කෑලි දාලා හැදුවේ.
ටයර් 95/= ටයර් තුනම අලුත්
බැටරිය බැහැලා.
එච්චරයි අවුලකට කියලා කියන්න තියෙන්නේ.