රු 550,000
විස්තරය
විකිණිමට
fernando
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🔥 BAJAJ 2STROKE | පදින්න ආස අයටමයි 🔥
වැඩක් නෑ අරන් පදින්න විතරයි 💯
💰 මිල: Rs. 550,000/=
📍 LIRL VEHICLE HOME - හංවැල්ල
✨DETAILS ✨
✅ එන්ජින් දාවනය 100%
✅ 5PORT BORE - උඩ පැටල්
✅ අලුත් Paint + අලුත් රෙදි Seat
✅ USB Setup + ලොකු Battery
✅ ඔරිජිනල් ටයර් 3ම හොඳයි
✅ තට්ටු දෙක 100%
✅ License + Insurance: 2027 දක්වා
✅ ඔරිජිනල් පොත්පත් සම්පුර්ණයි
👉 පදින්න ගන්න කෙනෙකුට වටින ගානකට දාලා තියෙන්නේ
🚫 Broker අය අමතන්න එපා
Intress nam call ekak denna ☎️
Share කරලා යාළුවන්ටත් බලන්න දෙන්න ❤️



